WE Are Athensඔබේ පරිගණකයට ඔබව ධනවතෙක් කළ හැකි බව ඔබ දන්නවාද?
Athens අප හා එක්වන්නට අපි ඔබට ආරාධනා කරනවා. (කාලය + හැකියාව= මුදල් + සතුට) ඔබේ කාලයත්, හැකියාවත් උපයෝගී කරගෙන විශාල මුදලක් උපයාගත හැකි.. පහසුම, කෙටිම මාර්ගය ඔබට කියාදෙන්නට Athens සුදානම් ....
Athens අපි ලංකාව පුරා විහිදුණු අසමසම ජාලයක්. මෙතෙක්, අප හා එක් වූ අපේම ශිෂ්‍ය ශිෂ්‍යාවන් අපගේ සහයද නොමදව ලබමින්.. ඉන් නියම ඵල නෙලාගනිමින් සිටින බව නිහතමානී ආඩම්බරයකින් මතක් කරන්නට කැමතියි.. |
5 in 1 Programඉතිං.. මේ ජයක්ග්‍රහනයේ මාවතට ඔබත් අවතීර්ණ වන්න. E money- අන්තර් ජාලයෙන් මුදල් උපයන මඟ අපගේ වැඩමුලුවට සහභාගී වන ඔබට තවත් විශේෂ කාරණයක් මතක් කළයුතුමයි. ඒ , අප අනෙක් ආයතන මෙන් එක විෂයක් පමණක් මතුපිටින් කියාදෙමින් ඔබේ දැනුම කප්පාදු නොකරන බවයි. අප දැනට ලෝකයේ පවතින ප්‍රධාන මුදල් ඉපයීමේ ක්‍රම සියල්ලම ඔබට කියා දෙන්නෙමු.
|
අපෙන් ඔබට
ඉහත topics 5 යටතේම.. පුළුල් දැනුමක් ඔබට ලබා දෙන Athens එක් දින වැඩමුළුව , ඔබ විෂයෙහි ස්ථාවර වන තුරැම විවිධ ක්‍රම ඔස්සේ ඔබට සහය වන්නට සූදානම් . එදින සහභාගී වන ඔබට වටිනා ස්වයං අධ්‍යන DVD තැටියක් ද ලැබෙනු ඇත. මින් පෙර අප හා එක්වුණු අපේ සිසුන් මෙන්ම, නවක ඔබත් Athens හා එක් වන්නට ඉතාමත් උද්යෝගයෙන් පසුවන බව අප දනිමු. අපගේ වැඩමුළුව හරහා AIEC හා ලියාපදිංචි වී ඔබත් ඔබේ ජයග්‍රහණයේ සිහිනය සැබෑකරගන්න.
මිට අමතරව අප ආයතනයේ පැය 24/7 පුර ඔබගේ ගැටළු සදහා පිළිතුරු ලබාදීමට අප ආයතනයේ සුදානම් |
How to join
සාර්ථකව හා ප්‍රයෝගිකව මෙම වැඩමුළුව කිරීම සදහා අප සිසුන් 20 දෙනෙකු පමණක් බදවා ගැනේ
මිගමුව
|
කොළඹ
දිනය- 2020 මාර්තු 29 ස්ථානය - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දි වෙලාව- පෙරවරු 9.00 ට |